Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දඹුල්ල ලෝක උරුමයෙන් ඉවත් වුනාට මට කරන්න දෙයක් නෑ - අකිල

දඹුල්ල ලෝක උරුමයෙන් ඉවත් වුනාට මට කරන්න දෙයක් නෑ - අකිල

වෙහෙර විහාරස්ථාන වසා දැමීමේ කිසිදු වුවමනාවක් තමන් තුළ නොමැති බවත් දඹුලු ලෙන් විහාරය යුනිස්කෝ ලෝක උරුමක් ලෙස පවත්වාගෙන යාමට බාධාවක් ඇතිවේ නම් පුරාවිද්‍යා උපදේශක සභාවේ අනුමැතිය මත මහානායක හිමිවරුන්ද දැනුවත් කොට දඹුලු ලෙන් විහාරයට ජනතාව පැමිණීම කෙටි කලකට නවත්වා එහි ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම අයහපත් කටයුත්තක් සේ තමන්ට වැටහෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ භික්ෂු සංසදය සමග ඊයේ (12) අරලිය ගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එමෙන්ම දඹලු ලෙන් විහාරය යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කර ගන්නවාද යන්න විහාරස්ථානය තීරණය කළ යුතු බවත් එම තීරණයට විෂයභාර අමාත්‍ය වරයා වශයෙන් තමන්ට මැදිහත් විය නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.