Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

විදෙස් ඇමැති රවී බංග්ලාදේශ තානාපති කාර්යාලයේ රාත්‍රී සංචාරයක

විදෙස් ඇමැති රවී  බංග්ලාදේශ තානාපති කාර්යාලයේ රාත්‍රී සංචාරයක

විදෙස් ඇමති රවී කරුණානායක ජනධිපතිවරයා සමග සිදුකරනු ලැබූ බංග්ලාදේශ සංචාරයේදී හදිසියේ බංග්ලාදේශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරීක්ෂා කිරීම සදහා ගොස් ඇති අතර එය සිදුවී ඇත්තේ රාත්‍රී 10.30 පමණ වීම විශේෂත්වයකි.

මෙහිදී කාර්යාලයේ සේවකයින් හා තානාපතිනි යසෝජා ගුණසේකර සමග සුහද සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී කාර්යාලයේ අඩුපාඩුකම් සොයා බලා කඩිනම් විසදුම් සැලසීමට කටයුතු යෙදීමටද පියවර ගනු ලැබීය.
අඩුපාඩුකම් හා යල්පැන ගිය භාණ්ඩවලින් සමන්විත වූ කාර්යාලය සුවිශේෂී පරීක්ෂාවට ලක් කරනු ලැබී රවී කරුණානායක අමාත්‍යවරයා ඒ සදහා පිළියම් යෙදීමට කටයුතු කරනු ලෙසද අදාළ බලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
එසේම පැය 24 තුළම තානාපති කාර්යාලය සක්‍රීයව පවත්වාගැනීම සදහා කටයුතු යොදන ලෙස ඇමතිවරයා දුනුම් දීමද සිදු කරනු ලැබීය.
මේ නිරීක්ෂණ චාරිකාව සදහා ආචාර්ය සේනක ද සිල්වා මහතාද සහභාගී විය.

se-01

se03

se04

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.