Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ගිවිසුම් අත්සන් තබා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගනී

ගිවිසුම් අත්සන් තබා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගනී
  • මහත් ආන්දෝලනයට පත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පිළිබඳ ගිවිසුම මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාය.

ඒ අනුව ලබන අගෝස්තු 01 දා සිට මෙය ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.