Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ගුරුසිංහ අස්වෙන්නේ නෑ .. ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ගුරුසිංහ අස්වෙන්නේ නෑ .. ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකුද වන අසංක ගුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම තිරණය කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය තුළ ගුරුසිංහ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ගුරුසිංහ පවසා ඇත්තේ තමා ඉල්ලා අස්විමක් බාර නොදුන් බවත් ඉල්ලා අස්විමක් පිළිබඳව කිසිවෙකු හා සාකච්ඡාවක්ද නොපැවැත්වූ බවයි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.