Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ නෑ

විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ නෑ

ඇමති රවි කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ ඇති ප‍්‍රශ්න කිහිපයක් නිසා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුලත් කර නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටියේ එම විශ්වාස භංගය ගැන කතානායකවරයාට තීරණයක් ගත හැකි බවයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.