Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ලහිරුට ඇප

ලහිරුට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හැර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපල වලට අලාභ හානි සිදුකළ බවට එල්ල වූ චෝදනා මත මොහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.