Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

රවීගෙන් ඉල්ලා අස්වීමට පෙර කොන්දේසි 05ක්

රවීගෙන් ඉල්ලා අස්වීමට පෙර කොන්දේසි 05ක්

අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) දිනයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වනු ඇති බව ආණඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ කොන්දේසි 05ක් මතය.

සිය කාර්ය මණ්ඩලය තවදුරටත් තබා ගැනීම හා බැදුම්කර කොමිසමේ කටයුතු මාස 03කින් අවසන් කිරීම ද එම කොන්දේසි අතරට ඇතුළත් බව එම ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ (09) පැවති සාකච්ඡාවේදී රවී කරුණානායක අමාත්‍යවරයා එම කොන්දේසි ඉදිරිපත් කර ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.