Menu

logo new 2015-5-11

Shamrock-png

රවී ඉල්ලා අස්වේ

රවී ඉල්ලා අස්වේ

අභූත චෝදනා එල්ල කරමින් මට චෝදනා කර සිටිනවා. එහෙත් මම මේ තනරින් මා ඉල්ලා අස්වෙන්නේ පක්ෂය ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව විදෙස් ඇමති රවී කරුණානායක මීට සුළු මොහොතකට පෙර සදහන් කොට සිටියෙය.

එසේම ඔහු මෙසේද සදහන් කොට සිටියේය. නීති පති දෙපාර්තමේන්තුවෙන් මා ඉල්ලා සිටින්නේ හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන් ද මේ විමර්ශනය කරන ලෙසයි. එසේම අවුරුදු 32ක් වෙහෙසුනා අභියෝගයට මුහුණ දුන්නා. මට ජිවිත තර්ජන ආවා.. විදෙස් නඩුවකට මැදිහත් කළා.. මෙවැනි අභියෝගයට මුහුණ දුන්නා..එසේම අන්සභාගයෙන් පීඩා විදි අම්මාට මිනී ඔලු එව්වා . දුවට බිරිදට අත්පා එව්වා .. එවැනි භිතියක් තිබියදී මම පක්ෂය රැක්කා.. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීමට මූලිකත්වය ගත්තා. හංසයා ලකුණ ලබාගත්තේ
මම මගෙ අමාත්‍ය ධුරය පාවිච්චි කලේ රට වෙනුවෙන් හරි දේ කරන්න මම තනතුරු භාවිතා කලේ ජනතාව වෙනුවෙන් . තනතුරු ඇමතිකම් තාවකාලිකයි.. තනතුරු තාවකාලිකයි. ඒ නිසා මෙය මට අභියෝගයක් නෑ.. මේ සියලු චෝදනා අභුත චෝදනා කරනවා.. මාධ්‍යය මම කුරුසයේ ඇණ ගසන ලෙස කිව්වා.. මම ඒවාට සැලෙන්නේ නෑ.. නමුත් යහපාලනයට මේ චෝදනා අභියෝගයක් බැවින්ද , කුමන්ත්‍රණ කරුවන්ට යහපාලන රජය බිද දැමීමට ඉඩ නොදෙන බවත් රටට ආදර්ශක් දෙමින් මම ඉල්ලා අස්වීමට තීරණය කළා..
යැයිද රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතටක පෙර සදහන් කොට තම ඇමතිධුරයෙන් ඉල්ලා අස්වී පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලෙස සිටින බව විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කොට සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.