Menu

logo new 2015-5-11

Shamrock-png

රවීගේ නිවස ඉදිරිපිට ජන ගඟක්

රවීගේ නිවස ඉදිරිපිට ජන ගඟක්

විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටින බව වාර්තා වෙයි. ඒ මහතාගේ ආධාරකරුවෝ එක්රැස්වීමෙන් පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් අවහිර වී තිබේ. 

‘අපේ රවී අපට ඕනේ‘ යැයි කෑ ගසමින් ඔවුහු මෙසේ මාර්ගය අවහිර කරමින් සිටිති. එම නිවස තවමත් අලුත්වැඩියා කරමින් පවතින බව රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ අතර පැමිණි සිටින ආධාරකරුවන්ට සිය ස්තූතිය පුද කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.