Menu

logo new 2015-5-11

Shamrock-png

ෆෝන් එක ප්‍රින්සිපල් ලඟට ගිය බියට සිසුවිය ගඟට පැන දිවි නසාගනී

ෆෝන් එක ප්‍රින්සිපල් ලඟට ගිය බියට සිසුවිය ගඟට පැන දිවි නසාගනී

ජංගම දුරකථනය පාසලට ගෙන ගොස් තිබියදී එය විදුහල්පතිවරයා භාරයට ගෙන දෙමාපියන්ට භාරකිරීමට බියපත්ව සිසුවියක් නිල්වලා ගඟට පැන සිය දිවි නසාගෙන ඇත.


මෙම සිදුවීමට මුහුණ දෙන්නේ අකුරුස්ස පෝරඹ ප්‍ර දේශයේ පදිංචි සිසුවියක් වන අතර ඇය මෙවර අසොස සා.පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතව සිටි බවද වාර්තාවේ.
සිසුවිය විසින් පාසල වෙත ගෙන ගිය ජංගම දුරකථනය විදුහල්පතිවරයාගේ භාරයට පත්වන අතර පසුව විදුහල්පතිවරයා විසින් එය දෙමාපියන් වෙත ලබාදීම සදහා පණිවුඩ යැවීමත් සමග බියට පත් වූ සිසුවිය පාසල ඇරී ගෙදර එන අතරමග දී පාලමකින් පැන සිය දිවි නසාගෙන ඇති බව අකුරැස්ස පොලීසිය සදහන් කොට සිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.