Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ඇවන්ගාඩ් චෝදනා ලැබූ මාරපන රවීගේ පුටුවට

ඇවන්ගාඩ් චෝදනා ලැබූ මාරපන රවීගේ පුටුවට

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

පොලිසිය භාර නීතිය හා සාමය අමැතිවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීමකින් පසු ඉල්ලා අස් විය. පසුගිය කැබිනට් සංශෝධනයේ දී සංවර්ධන ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස මාරපන මහතා පත් කරනු ලැබීය.

ඉදිරි දින කිහිපය තුළ මාරපන මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම තිලක් මාරපන පසුගිය කාලයේ ඇවන්ගාර්ඩ් සමාගමේ ගණුදෙනු සමග එක්ව ඇති බවට සාක්ෂි ලැබීම හේතුවෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී නැවත පත්කරනු ලැබූ අයෙක් වීම ද මෙහිලා විශේෂත්වයකි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.