Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ඉල්ලා අස්විය යුතු අනුපිළිවෙලක් ගැන ඩිලාන් කියයි

ඉල්ලා අස්විය යුතු අනුපිළිවෙලක් ගැන ඩිලාන් කියයි

අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ අකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ද ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ ද දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙම අදහස් පළ කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.