Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අත්අඩංගුවට ගෙන කනට ගහන හම්බන්තොට ඒ.එස්.පී.ට නීතිය කෝ

අත්අඩංගුවට ගෙන කනට ගහන හම්බන්තොට ඒ.එස්.පී.ට නීතිය කෝ

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු පහරදීමට පොලීසියට කිසිදු නීතිමය අවසරයක් නොමැති බවත් එසේ පහර දෙන නිලධාරීයා නීතිය කඩ කළ අයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන පසුබිමක ඊයේ (06) හම්බන්තොට පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට ඒ.එස්.පී වරයෙකු පැමිණ කම්මුල් පහරක් එල්ල කිරීම මේ වන විට කතා බහට ලක්ව ඇත. 

මේ අතර දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඊයේ (06) අත්අඩංගුවට පත්වූයේ ද මෙවැනි පහරදීමක් හේතුවෙනි.
එහතේ මේ වන තුරු අදාළ ඒ එස් පී වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් නොපෙනේ

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.