Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දයාරතන හිමි යළිත් ඇතුලට

දයාරතන හිමි යළිත් ඇතුලට

ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස අසල කළහකාරී ලෙස හැසිරුණැයි රිමාන්ඩ් කර සිටින අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනකු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අක්මීමන දයාරතන හිමි ඔක්තෝබර් 10 වැනි දා රිමාන්ඩ් කළේය.

අනෙක් පුද්ගලයන් හත් දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඔක්තෝබර් 16 දක්වා රිමාන්ඩ් කිරිමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (9) නියෝග කළේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.