Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

සරත් එන් සිල්වාගේ පළාත් සභා පෙත්සම ඉවත ලන ලකුණු

සරත් එන් සිල්වාගේ පළාත් සභා පෙත්සම ඉවත ලන ලකුණු

පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස නිතිපතිවරයා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔහු සිය පෙත්සමෙන් දැනුම් දිය යුතු මුලික තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී නොමැති බව පෙන්වා දෙමින් නිතිපතිවරයා එම ඉල්ලීම කළ අතර වැඩිදුර විභාගය ලබන 19 වැනි දා දක්වා කල් තබන ලදී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.