Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

ලිට්ට්‍රෝ ලොක්කා ඇතුලට

ලිට්ට්‍රෝ ලොක්කා ඇතුලට

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන්, ඩොලර් මිලියන 1.1ක මුදලක් මෙරට රාජ්‍ය බැංකුවට නීතිවිරෝධිව ගෙන්වා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි,

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ෂලීල මුණසිංහ සහ ජේ.සී නම්මුනි නැමැත්තා ලබන 25 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.