Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

හිටි හැටියේ ඇරඹි දුම්රිය වර්ජනය හිටි හැටියේ නවතයි

හිටි හැටියේ ඇරඹි දුම්රිය වර්ජනය හිටි හැටියේ නවතයි

ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කළ බව රියදුරන්ගේ සංගමය සහ නියාමකවරුන්ගේ සංගමය කියයි.

ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම සංගම් පවසයි.
මෙම වර්ජනය ඉතා හදිසියේ ආරම්භ කිරීමට අදාළ වෘත්තිය සමිති කටයුතු කොට ඇති බවත් ඒ නිසාම මගීන් කිසිදු පෙර දැනුම්දීමක් නොමැති වීමෙන් විශාල පීඩාවකට පත්වූ බවද වාර්තා විය

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.