Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අධිකරණයේදී පළායාටම තැත් කළ රැදවියෙකුට වෙඩි

අධිකරණයේදී පළායාටම තැත් කළ රැදවියෙකුට වෙඩි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති.

එම යුවළගෙන් සැමියා එසේ පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට එසේ වෙඩි තබා ඇතැයි ද පසුව සැකකරු අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.