Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

අරඹේපොල රතනසාර හිමියන්ට ගිහි හැදුනුම්පතක්

අරඹේපොල රතනසාර හිමියන්ට ගිහි හැදුනුම්පතක්

මියර්මාර් සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවසක් ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී දේපලවලට අලාභහානී කලේ යැයි සිද්ධියට සැකකරුවෙකුව සිටි අරඹේපොල රතනසාර හිමි අද පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන ඇත.

සැකකාර රතනසාර හිමියන් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අතර නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට උන් වහන්සේ සතුව ජාතික හැදුනුම්පත දෙකක් තිබී හමුව ඇති අතර එකක් උන් වහන්සේට අයත් ගිහි නමකින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද්දක් බවද හෙළිවී ඇත. පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන බවද වාර්තාවේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.