Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

මැතිවරණයට එන්නේ එජාපෙන් පමණයි - රාජිත

මැතිවරණයට එන්නේ එජාපෙන් පමණයි - රාජිත

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන බවට පළ වන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමා මැතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තමා මේවන විටත් ඉදිරි පලාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුව සකස් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතාත් ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.