Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

දයාට පැල්වත්ත දෙන්නේ නෑ - විජිත් විජයමුණි

දයාට පැල්වත්ත දෙන්නේ නෑ - විජිත් විජයමුණි

මෙවර අය වැය යෝජනා අනුව පැල්වත්ත සීනී කර්මාන්ත ශාලාව ඇමති දයා ගමගේට ලබාදීමට කටයුතු කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කොට සිටී.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සදහන් කොට සිටියේ ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැති බවයි.
ඔහු මේ බව අද පාර්ලිමේන්තුවේ දී අය වැය සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.