Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 16 October 2017

පිටිදූවේ හිමි සමාව ගනී

පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශ හා ක්‍රියාවන් සිදු කරමින් මෙරට බොදු ජනතාවගේ විවේචනයට පාත්‍ර වූ පුජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් සමන්ත්‍ර භද්‍ර හිමි ඊයේ (15) මල්වතු මහා විහාරයට වැඩම කොට තමා මෙතෙක් කළ කී දෑ සම්බන්ධයෙන් තම අතිශය කණගාටුව පළ කොට මල්වතු මහ නාහිමි ඇති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි ප්‍රමුඛ මල්වතු විහාරයීය මහා කාරක සංඝ සභාවෙන් සමාව අයැද සිටියහ.

Read more...

බැදුම්කර කොමිසම කල් ගනී

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

Read more...

ඕනේ නම් මම බැදුම්කර කොමිසමට එනවා - අගමැති

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සඳහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.