Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 06 October 2017

එජාපෙ පුටු වෙනසක්

මාතර දිස්ත්‍රික්කයේ ආසන 4ක් සඳහා එක්සත් ජාතික පක්ෂය නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකුට අරලියගහ මන්දිරයේදී පෙරේදා(03) පස්වරුවේ පත්වීම් ලබා දී තිබේ.

Read more...

වතුර පොම්ප ට්‍රැක්ටර් මිල අඩු කරනවා - ජනපති

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කරගැනීම සඳහා ආනයනික කෘෂි තාක්ෂණික උපකරණ සඳහා තිබෙන සියලුම බදු ඉවත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read more...

හම්බන්තොට වරාය උද්ඝෝෂණයට කදුළු ගෑස්

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ විදේශයන්ට පැවරීමට එරෙහිව මේ වන විට හම්බන්තොට නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයට පොලිසිය මඟින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකොට තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.