Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 15 November 2017

සබීතාගේ බිල්ඩිමේ කුලිය හා අය - වැයේ ගණන් තැබීම් ගැන විවාද

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ගෙන එහෙත් වසාදමා ඇති රාජගිරියේ ගොඩනැඟිල්ලට 2016 සිට මසකට රුපියල් ලක්‌ෂ 247 බැගින් කුලී ගෙවා ඇතැයි ද එහි මාස තුනක විදුලි බිල පමණක්‌ රුපියල් ලක්‌ෂ 49ක්‌ වන බව ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read more...

දයාට පැල්වත්ත දෙන්නේ නෑ - විජිත් විජයමුණි

මෙවර අය වැය යෝජනා අනුව පැල්වත්ත සීනී කර්මාන්ත ශාලාව ඇමති දයා ගමගේට ලබාදීමට කටයුතු කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කොට සිටී.

Read more...

මැතිවරණයට එන්නේ එජාපෙන් පමණයි - රාජිත

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන බවට පළ වන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමා මැතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පෙරමුණෙන් බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත 

Read more...

රාජ්‍ය සේවක වැටුප් 15%කින් වැඩිවෙයිලු

2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (14) පැවැසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.