Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 02 March 2017

සමයන් ඝාතකයින් රටින් පැනීමට අර අදී

කලුතරදී බන්ධනාගාර රථයකට වෙඩි තබා සිරකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වන විට රටින් පිටවීමේ උත්සාහයක නිරත වන බවත් පොලීසිය පවසයි.

Read more...

අර්ජුන්ගේ හොර වැඩ දිග් ගැසේ .. ණය දෙපාර්තමේන්තුවටත් ඇගිලි ගසලා

බැඳුම්කර නිකුතුව සිදු වන අවස්ථාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අර්ජුන් මහෙන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සිදු වු රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ කාර්යාලයට පැමිණියේ යැයි ද මීට පෙර සිටි කිසිම මහබැංකු අධිපතිවරයකු කිසිම දිනෙක බැඳුම්කර නිකුතුවක් සිදු වන අවස්ථාවේදී එම කාර්යාලයට පැමිණ නැතැයි ද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමෙන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය මොහොමඞ් ෂෙයික් මොහොමඞ් ආර්ෂින් පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.