Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 23 April 2017

GSP සහනයට යුරෝපයෙන්ම අවුලක්

ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. බදු සහනය නැවත ලබාදීමට එරෙහිව යුරෝපානු පාර්ලිමේන්තු කණ්ඩායමක් විසින් යුරෝපා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

Read more...

පිලිකා ඖෂධ ගෙන්වන ඩෙන්ඩර් මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරු ඉවත් වෙති

පිළිකා ඖෂධයන් ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read more...

යහපාලනයත් මරු.. විනාඩි 10 යේ උත්සවයට ලක්ෂ 65ක් වියදම් කරලා

රාජ්‍ය ගොඩනැගල්ලක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට විනාඩි 10ක කාලයක් ගතවී ඇතත් ඒ සඳහා ලක්ෂ 65ක මුදලක් වැයකර තිබෙන බව වාර්තා වේ.

Read more...

ඉන්දියාවට තෙල් ටැංකි දීමට එරෙහවි 23 මැදියම් රැයෙන් රට පුරා තෙල් වර්ජනයක්

චීන වරාය තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට (IOC) පවරා දීම වහාම නවතන ලෙසත්, හම්බන්තොට වරායේ තෙල් ටැංකි ශ්‍රී ලංකා රජය සතුව දිගටම පවත්වාගෙන යන ලෙසත්, අබලන් තෙල් පිරිපහදුව නවීකරණයට කඩිනමින් මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලමින් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සේවකයෝ අඛන්ඩ වැඩවර්ජනයටක නිරතවන බව ලංකා කණිජ තෙල් පොදු සේවකන සංගමය සභාපති අශෝක රන්වල මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.