Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 25 April 2017

මේ වසරේ ජනමත විචාරණයක් - රාජිත

යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

Read more...

අතුරුදහන් වූවන් ගැන සොයන්නේ නැත්නම් විග්නේෂ්වරම් හර්තාලයකට

උතුරු නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයන්ට වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම නිසා එලඹෙන 27 වැනි දා ඔවුන්ට සහය වීමක් වශයෙන් උතුරු නැගෙනහිර පළාත්හි පූරණ හර්තාලයක් සිදු කිරීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත.

Read more...

ඩිල්ෂාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ(24) වරෙන්තු නිකුත් කළේය.

Read more...

ඔරුගොඩවත්ත කුණු කරන්න හැදූ නගර සභාවට වැඩ වරදී

නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.