Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 27 April 2017

උතුරු නැගෙනහිර ජනතා ගැටලූ වලට වහා විසදුම් ලබා දෙනු - අවිශිබම

නැගෙනහිර ප‍්‍රදේශ වල සිදු වූ පුද්ගල අතුරුදහන්වීම්,ඝාතනයට ලක්වීම් හා එම ප‍්‍රදේශවල ජනතාවගේ ඉඩම් අයිතිය පැහැර ගැනීම වැනි ගැටලූ‍ වලින් උතුරු නැගෙනහිර ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටී.

Read more...

මහාධිකරණ තීන්දුවට අභියෝග කරමින් කොටි සාමාජිකයන්ගෙන් ඇපෑලක්

කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප‍්‍රබල සාමාජිකයකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට දුන් පාපොචිචාරණ නීත්‍යානුකූල යයි අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් මහතා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචානාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

Read more...

ලංකාව යුරෝපා පාර්ලිමේන්තුව අල්ලයි - GSP සහනය ලැබෙන ලකුණු

මෙරටට GSP+ සහනය ලබාදීමට තීරණය කිරීම පිළිබඳව නැවත සලකා බලන මෙන් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙනවා. එම යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 119 ක් ඡන්දය ලබාදී ඇති අතර විපක්ෂව ලැබී ඇති ඡන්ද ප්‍රමාණය 436 කි.

Read more...

GSP ප්ලස් දෙනවද නැද්ද අද යුරෝපීය පාර්ලිමෙන්තුවේ කතා වෙයි

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ජී.එස්.පී ප්ලස් බදු සහන ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග ඊයේ(26) දිනයේ සාකච්ඡා පැවැත් වූ බවයි.

Read more...

කුණු පනත ජනතා මර්දනයට - ජවිපෙ

කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ජනතාව මර්දනය කරන නීති රීති ක්‍රියාත්මක කරන ගැසට් නිවේදනයක් බවත් එයට ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම විරුද්ධ බව එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් මහතා පවසයි.

Read more...

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාරදී ඇති බවයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.