Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 30 April 2017

මෝදි එන්නේ ගිවිසුම් ගහන්න නෙවෙයි - ජනපති

(ජනපති/අප්‍රෙල් 29/ මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරි කටයුත්තක් සිදු නොවන බව ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ (අප්‍රේල් 29) මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතා අදහස් දක්වමිනි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.