Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 17 May 2017

අපේ අයගේ ලොරි කතා හා මෝදිගේ ලංකා කැක්කුම - තුසිත පතිරණ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 11 වන දින ලංකාවට ගොඩ බැස්සේය. ඒ එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් බවට පත්කොට සමරණ වෙසක් උත්සවයක් සදහා ඔහුට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආරාධනා කිරීම හේතුවෙනි. මෝදි ඉන්දීය අගමැතිවීම හා බුදු රදුන් ඉන්දියාවේ උපන්නෙකු බැවින් ලංකාවට සමීප විම හේතුවෙන් ඔහුට මෙකී ආරාධනාවක සිදුකරනු ලැබිණි. එහෙත් ඔහු ලංකාවට පැමිණීමට පෙර සිටම යම් යම් කසු කුසු ඇති වූයේ මෝදි පැමිණ වෙළද ගිවිසුම් හා ලංකාවට අතපේවිම සදහා වූ ගිවිසුම් අත්සන් තැබිම් සිදුකරනු ලබන්නේය යනුවෙනි. එහෙත් බොහෝ දෙනාට පෙනෙන ලෙස ඒවා සිදුවූයේ නැත. මෝදි නිළ වෙසක් උත්සවය අමතා කතාවක් කළේය. එහිදී ඔහු බුදු දහම හා ලංකා ඉතිහාසය මෙන්ම ලංකාව හා ඉන්දියාව අතර වූ බෞද්ධ ඉතිහාසය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබතැයි බොහෝ දෙනා විශ්වාස කළේය . එහෙත් ඔහු වෙසක් දින නිළ උත්සවයේ දී සිදුකළ කතාව ආගමික මුහුණුවරට වඩා දෙරට අතර ආර්ථික සහජීවනය පිළිබද කතාවක් වූ බව පමණක් සිහිපත් කළ යුතුව ඇත.

Read more...

සැමරීමේ නිදහස කාටත් තියෙනවා - ඇමති සරත් ෆොන්සේකා

මැරුණු මිනිහෙක් සැමරීමට පහනක් පත්තු කිරීමට හෝ සිහිපත් කිරීමට ඕනම කෙනෙකුට හැකියාවක් පවතින බව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

Read more...

සබීතාගේ එක සබීතාට දෙන්න - දූෂණ විරෝධී පෙරමුණ

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා තම ගජ මිතුරාගෙන් ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණ විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ.

Read more...

පොලීසිය නොමග යවමින් සිසුන් උද්ඝෝෂණය පෙරට ගෙනයයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දියත් කරනු ලබන පාගමන විහාර මහාදේවී උද්‍යානය අසලින් ගමන් කරමින් සිටියදී ාස්ථාන කිහිපයකින් කදුළු ගෑස් ප්‍රහාර එලළ කරනු ලැබූ අතර ඒ සෑම අවස්ථාවකදීම සිසු පෙළපාලිය විහාර මහා දේවී උද්‍යානය තුළට ගොස් නැවත මහා මාර්ගයක ප්‍රවිශ්ට විය.

Read more...

Meliza Leitch රෙද්ද පෙන්නීම සහ අපේ අයියලා කපා ඇද ගැනීම

මෙලිසා ලෙටිච් කියන නම බැලු බැල්මට ලංසි නමක් වගෙ කොහොම උනත් ලස්සන හුරුබුහුටි කෙලි පොඩ්ඩ. බැලුවම සෙක්සි සෝශල් කොට මොඩල් ලග පිකප් කෙල්ලෙක්.

Read more...

රිවිර සේවකයන්ට වැටුප් නොමැතිව අසරණ වේ

රිවිර පුවත් පත් ආයතනය විසින් මැයි මාසයට අදාළ මාධ්‍ය වේදීන් සදහා ගෙවනු ලබන වැටුප් වාරිකය මේ වන තෙක් ගෙවා නොමැති බව රිවිර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කොට සිටී.

Read more...

පූනේ අවසන් තරගයට

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකරගත් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (16 වැනිදා) සමත්විය.

Read more...

උතුරු මැද බල අරගලය උග්‍ර අතට තවත් ඇමතියෙක් දොට්ට

උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග‍්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා ඉවත් කිරීමට අදළව පෙත්මක් ගොනු කිරීම සදහා මූලිකව කටයුතු කරනු ලැබූවෙම් සේමසිංහ වන අතර ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල දැනුවත් කිරීමෙන් අනතුරුව මෙකි තින්දුවට එළඹ ඇති බව පළාත් සභා ආරංචි මාර්ග තහවුරු කර සිටී

Read more...

අධිකරණ වාරණ පැත්තක තබා සයිටම් විරෝධය ඇරඹේ..

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (16) නිකුත් කළ තහනම් නියෝගය උල්ලංඝනය කරමින් අද (17) දිනයේ පැවැත්වීමට නියමිත සයිටම් විරෝධතා පෙළපාලිය සහ උද්ඝෝෂණය ඒ අයුරින්ම පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.