Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 25 May 2017

ඥානසාර හිමි සැඟවෙයි - අල්ලන්න තවත් අය ඉන්නවා - බොදුබල සේනා සංවිධානය

පොලිසියට සිය රාජකාරියට බාධා කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති තත්වයක් යටතේ ඊයේ (25) බොදු බල සේනා සංවිධානය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී සදහන් කොට සිටියේ

Read more...

ඥානසාර හිමි අල්ලන්න පොලිස් බල ඇණි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read more...

රතුපස්වලට වෙඩි තැබූ ලොක්කා රිමාන්ඩ්

රතුපස්වල පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

Read more...

සිරි ගුණසිංහයෝ දිවි මඩලෙන් සමුගනී

ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා අද(25) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවිය. 1925 පෙබරවාරි 18 වැනිදා ගාල්ලේ උපන් ගුණසිංහ මහතා සිංහල කවියකු, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයකු, කලා විචාරකයකු ලෙස සුවිශේෂී කාර්ය භාරයක් කළ අයෙකි.

Read more...

දිවයින පුරා තද වැසි

කොළඹ, වව්නියාව, ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසකට ඊයේ(24) සවස සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජනජීවිතයට බලපෑම් එල්ලවී ඇත.

Read more...

වීඩියෝවේ ඉන්නේ මං නෙවෙයි - මාලිකා සිල්වා

ඊයේ (24) දිනයේදී අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වූ සනත් ජයසූරිය සම්බන්න්ද වීඩියෝව පිළිබඳව මාලිකා සිල්වා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

Read more...

පාසල් ලග දුම්වැටි තහනම්

පාසල් දරුවන් ගැවසෙන ස්‌ථානයක සිට මීටර් 500 ක්‌ ඇතුළත දුම්වැටි හා මත්පැන් විකිණීම තහනම් කළ යුතු යෑයි යෝජනා කරමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට විශේෂ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇත.දුම්වැටි හා මත්පැන් වෙළෙදාමට අදාළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම හා සියලුම ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්පානය තහනම් කිරීමටද එම පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.

Read more...

ජාතීවාදීන් මැඩලන්න පොලීසියක් එයි

ජාතිවාදී සහ ආගම්වාදී ආකාරයට ක්‍රියාත්මක වෙමින් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන සහ අන්‍යාගමික මධ්‍යස්‌ථානවලට පහරදෙන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව කටයුතු කිරීමට පූර්ණ බලතල සහිත විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට රජය තීරණය කර ඇත.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ මෙම ඒකකය පිහිටුවන අතර, පොලිස්‌ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ හා කාර්යක්‍ෂම නිලධාරිහු පිරිසක්‌ මෙම ඒකකයට අනුයුක්‌ත කෙරෙති.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.