Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 10 June 2017

තෙරේසා මේ හවුල් ආණ්ඩුවක් හදයි

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වූ නිසා ඩිමොක්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවක් අරඹන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඊයේ ප්‍රකාශ කළාය.

Read more...

මුතුරාජවෙල කුණු ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි

මුතුරාජවෙල තෙත්බිම් පරිසර පද්ධතියට නීති විරෝධී අයුරින් කැළි කසළ බැහැර කිරීම තුළින් පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කොට ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය ආයතන 11 ක ප්‍රධානීන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව ඊයේ (09) කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් ‍වී ඇත.

Read more...

විදෙස් අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය ගැසට් කරේ

පසුගියදා නව අමාත්‍ය ධුර වෙනස්වීමක් සමග අදාළ අමාත්‍යංශ යටතට අයත් වන විෂයන් මේ වන විට ගැසට් කොට ඇති අතර
ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඇතුළු ආයතන 05ක් විදේශ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.