Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 12 June 2017

ලක්ෂ්මන් යාපාගේ හා කබිර්ගේ ගොන් පාර්ට්වලට ජනතාවගේ මුදල් ලක්ෂ 30 මසකට යෙදවේ

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්ගේ පාර්ශ්වයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස අලුතින් පත් කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට කාර්යාලය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා නොදීම හේතුවෙන් බරපතළ ගැටුමක් ඇති වී තිබිණි.

Read more...

පොල් 100 යි, හාල් 100 යි, බස් ගස්තුත් 01 දා සිට ඉහලට ....

මේ වන විට සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති අතර වෙළද පොලේ දී මිලදී ගන්නා පොල් ගෙඩියක් සදහා රුපියල් 100ක මුදලක් යෙදවීමට සිදුව ඇති අතර හාල් කිලෝවක මිලද සියය ඉක්මවා ඇත. එවැනි තත්වයක සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට තවත් බලපෑමක් එල්ල කිරීමට ගමනා ගමනයේදී බස් ගාස්තු ඉහල දැමීමක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යවරයා සදහන් කොට සිටියේය.

බස් ගාස්තු සංශෝධනයට අනුව ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මිට ටික වේලාවකට පෙර කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.

Read more...

ලංකාවට දණ ගැසූ ඉන්දියාව අප්‍රිකාවට තලා අවසන් පූර්ව වටයට

ඉන්දියාව ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගය කඩුලු 8 කින් ජය ගනිමිනි.

Read more...

තීරු බදු රහිත වාහනවලින් රජයට බිලියන 38ක පාඩුවක්

තීරු බදු රහිත වාහන ගෙන්වීමෙන් රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38 ඉක්මවන බව සිලෝන් ටුඩේ පුවත්පත අද වාර්තා කර තිබිණි.

මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව උපුටා දක්වන සිලෝන් ටුඩේ පුවත්පත පෙන්වා දෙන්නේ 2015 වර්ෂයේ බිලියන 40 ක් වූ එම ආදායම් අහිමිවීම මේ වසරේ බිලියන 38.2වන බව ය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.