Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 16 June 2017

කට වැරදුනා නම් සොරි - ජෝන් පොඩි සමාවක් ගනී

මුතුරාජවෙල කුණු ප්‍රශ්නය අරභයා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට බැන වැදීමේ සිදුවීමට ඉහළ ප්‍රතිචාර ලැබුණි. අමාත්‍යවරයාට එරෙහිව සිවිල් සංවිධාන උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනු දැක ගන්නට හැකිවිය. මතුවූ විරෝධය හමුවේ අමාත්‍යවරයා නිහඩ පිළිවෙතක් අනුගමනය කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් අද (16) ප්‍රථම වරට මාධ්‍ය හමුවක් තබා අමාත්‍යවරයා කරුණු දැක්වීය.

Read more...

විරුද්ධ විය යුත්තේ ජාතිවාදයට නොව ජාතිභේදයටයි - ඇල්ලේ ගුණවංශ හිමි

රජය විසින් ජාතිවාදින් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කළ ඇති නමුත් විරුද්ධ විය යුත්තේ ජාතිවාදින්ට නොව ජාතිභේදයට බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.
Read more...

උමා ඔය යළිත් දෙදරයි

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස රැසක් පුපුරා ගොස් තිබෙන අතර බණ්ඩාරවෙල, තන්තිරිය ග්‍රාමසේවා වසමේ පමණක් නිවාස 223 ක් පිපිරීමට හෝ ඉරිතලායාම්වලට ලක්ව ඇති බව වාර්තා වේ.

Read more...

දකුණට ආදර්ශයක් වූ උතුරේ මහ ඇමති

උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය.

Read more...

දකුණට ආදර්ශයක් වූ උතුරේ මහ ඇමති

උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය.

Read more...

මනම්පේරි මරනවා දුටු ඩෙස්මන්ඩ් වයිට් මිය යයි

මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඊයේ (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

Read more...

විග්නේෂ්වරම් රැක ගන්න උතුරේ උද්ඝෝෂණ

උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ ඔවුන්ගේ අත්සන් තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළේය.

Read more...

අද සිට ඩෙංගු පිරිසිදු පැයක්

අද (16) සිට සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30සිට 10.30 දක්වා පැයක කාලයක් නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්යසාධක බලකාය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.