Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 17 June 2017

ගොවින්ට ගෙනා හරක්, නි.ඇමති ගෝලබාලයන් අතර බෙදාගෙන

විෂය භාර ඇමති පි. හැරිසන් මහතා පසුගිය දිනවල ගොවීන්ට බෙදාදීම සදහා කිරි හරක් 2000ක් ගෙන්වා ඇති බවත් එම හරක් ගොවින් 5600ක් දෙනා ඉල්ලුම් කර ඇතත් නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාට හා පශු සම්පත් අංශයේ අධ්‍යක්ෂවරියකගේ සැමියකු ඇතුළු තවත් දේශපාලන හිතවතුන් 19 දෙනකුට බෙදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (17) දඹුල්ලේ දී මාධ්‍ය හමුවක දී කීවේය.

Read more...

සුනාමි දත්තා සැපයීම නතර වේ

සුනාමි අනතුරු කල්තබා දැන ගතහැකි ගැඹුරු මුහුදු පත්ලට ස්ථාවරව සාගරයේ සවි කොට තිබූ සුනාමි දත්ත බෝයාවක් පසුගිය වසරේ පෙබරවාරී 29 වනදා සිට දත්ත සැපයීම නතර කොට තිබේ.

Read more...

විග්නේෂ්වරම් වැරදි කරුවන් ආරක්ෂා කළා - සුමන්තිරන්

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රධානතම හේතුව දූෂණ චෝදනා සනාථ වූ සිය සමීප අමාත්‍යවරුන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් නිර්දෝෂී යැයි සනාථ වූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යධූර අත්හිටුවීම බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.