Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 19 June 2017

දින තුනකින් කොළඹ කුණු ඇද්දේ නැත්නම් ඉසුර ගෙදර

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළි කසළ දින තුනක් ඇතුළත ඉවත් නොකරන්නේ නම් මහ ඇමැතිධුරයෙන් ඉවත් කරන බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ.

Read more...

රවීට හා සමන්ට යළිත් රාජ්‍ය රූපවාහිනිවල මුල් පුටු

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වශයෙන් සමන් අතාවුද හෙට්ටි හා ජාතික රූපවාහිනී සභාපති ලෙස රවී ජයවර්ධන නැවත පත්කිරීම් සිදුකොට ඇති බව වාර්තාවේ.

Read more...

විජේදාස කඩුව අතට ගනී .. නීතිඥයා දොට්ට දැමීමට යයි

නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read more...

බණ්ඩාරවෙල නගරය ගිලා බැසීමට ආසන්නයි

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ සිදුවන මහා පරිමාණ ජල කාන්දුවක් නිසා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි ඉරිතලා ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.

Read more...

අවීට ලොතැරැයිය දීම නීතිය පටහැනිලු

නීතියට පටහැනිව ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව තමන් කනගාටුවන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

Read more...

චැම්පියනස් කුසලානය පකිස්ථානයට

එංගලන්තයේ පැවැත්වුණු චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරදා පකිස්තානය කුසලානය හිමි කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම ඕවර 50 අවසානයේදී ලකුණු 338 ක් ලබාගත්තේය. දැවී ගියේ කඩුලු හතරක් පමණි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.