Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Sunday, 04 June 2017

ගිලෙන අයගේ දේශපාලනය – සී.ජේ.අමරතුංග

අධික වැස්ස නිසා ඇති වූ ජලගැලීම් හා නායයාම් තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට සියලු දෙනා එක්සත්වීම පැසසිය යුතු තත්ත්වයකි. විවිධ දේශපාලන මතභේද තිබුණද සියලු දෙනා කීවේ ජාතික ව්‍යසනයකදී සියලු භේද දුරලා ක්‍රියාත්මක විය යුතු බවයි. එසේ වුවද ඒ අතරේ විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වූ බවද අමතක කළ නොහැකිය. විදුලි බලාගාර ජලාශවලින් එකවර ජලය මුදාහැර ඇති බව, නිල්වලා ග‍ඟේ ආරක්ෂක බැම්ම කඩා ඇති බව ආදී මෙකී නොකී අසත්‍ය තොරතුරු අන්තර්ජාලයෙන්, කටකතා මගින් හා වෙනත් ආකාරවලින් ප්‍රචාරය විය.

Read more...

උමාලි ආරක්ෂකයින් පිරිවරා නිනෝලයිව් වලට ඇවිත්

සාරංග – උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත වාර්තා වන විටත් උමාලි ජපානයේ සිටි අතර මේ වන විට ඇය නැවත ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයද රංගනයෙන් දායක වන ”නිනෝ ලයිව්” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා වන අතර එය ජුනි පළමුවනදා පැවැත්වුනේ රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

Read more...

ආණ්ඩුවේ ආපදා ආයතනවලට පන නෑ - බිමල් රත්නායක

“ආණ්ඩුවේ ආපදා කළමණාකරණ ආයතනවලට පණ නැති බව කියන්න ඕනෑ. පරිපාලන සම්බන්ධයෙන් නායකත්වයක් නැහැ. නිලධාරීන් නිදි මරාගෙන වැඩ කළත් නිසි කළමණාකරණයක් එම ආයතනවල දක්නට නැහැ. ඉතාමත් දුර්වල මට්ටමක තිබෙන්නේ. ජනතාව ඉතාම පීඩාකාරී තත්වයකයි පසුවෙන්නේ. හදිසි සහන සේවා තත්වයෙන් ඉදිරියට ගොස් සැලසුම් සහගතව අනාගතයේ ආපදා වැළැක්වීම සඳහා සැලසුම් සකස්කළ යුතුව තිබෙනවා.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.