Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 10 July 2017

නිමල් බෝපගේ වැලි හොරු සමග හෙළුවෙන්

 කැබිනට් අමාත්‍යංශ වෙනස් කිරීමත් සමග ඒ ඒ අමාත්‍යංශයන්හි සිටි ලේකම්වරු  ද විවිධ අමාත්‍යංශ්‍ය වෙත පත්කරනු ලැබීය. ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි ජනමාධ්‍ය අමාත්‍යවරයාටද හිසරදයක් බවට පත්ව සිටි ලේකම්වරයෙකු වන නිමල් බෝපගේ ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍යංශයේ භූ විද්‍යා හා පතල් කාර්ශයේ මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යංශයේ තාක්ෂණික සේවා ආයතනයේ   සභාපතිවරයා ලෙස පත්කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් වීමත් සමගය.
නිමල් බෝපගේ අදාළ ආයතනයන් වෙත ආ සැනින් සිදුකළ පළමු කාර්යය සම්බන්ධයෙන් අදාළ ආයතනයේ නිලධාරීන්ට ඒත්තු ගැන්වී ඇත්තේ එන පොට හොද නෑ යනුවෙනි. 
Read more...

උමා ඔයට සහන දෙන්න දාපු ලොක්කත් කම්බ හොරෙක්

උමා ඔය විපතට පත්වූවන් සඳහා සහන සැපයීම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ නිල්ගල වන සංහාරයට අධිකරණය මඟින් මාස හයක සිර දඬුවම් නියම වූ තැනැත්තෙකු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය චෝදනා කරයි. 

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.