Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 12 July 2017

දූෂණ ලේකම් කාර්යාලය වසන්නේ ඇමතිවරු ආරක්ෂා කරන්න - විජිත හේරත්

දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

Read more...

යහපාලනයෙන් මුලින්ම යන්නේ මමයි - නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර කියයි

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන් වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම තමා දරන ධුරයෙන් ද ඉවත් වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර පවසනවා. ඔහු කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථයේ තිබී පිස්තෝලයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද දැඩි කථා බහක් මතුව තිබෙනවා.

Read more...

ඇන්ජලෝ ඉල්ලා අස්වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇත.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.