Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 17 July 2017

ලංකා ජනාධිපති බංග්ලාදේශ ජාතික විරුවන් සමරයි

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය (13) පස්වරුවේ බංග්ලාදේශයේ ජාතික විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

Read more...

ස්වාධීන වෙන්න යන්නේ මැතිවරණයෙන් පරාජය වූ අය

ආණ්ඩුව අස්ථාවර වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩුව වට්ටන්න හිතාගෙන ආණ්ඩුවත් සමග සිටින මන්ත‍්‍රීවරු පිරිසක් ඉවත් කරගන්න කටයුතු කිරිමෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවන්නේ හොඳට ලී ඉරමින් තිබූ පලංචියට නැග කූඤ්ඤය ඉවත් කළ වඳුරාට වෙච්ච වැඩේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඊයේ (16) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

Read more...

මහවැලි මහ සෑයට දත කන නවීන්ට සෝමානන්ද හිමි පිළිතුරු දෙයි

නවින් දිසානායක අමාත්‍යවරයා සඟ සතු දේපළක් වෙනුවෙන් අනවශ්‍ය මැදිහත් වීමක් සිදු කරන බව පුජ්‍ය මාදන්වල සෝමානන්ද හිමි පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (16) මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනි.

Read more...

ජනපතිට අගමැතිට උසාවියෙන් සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ.

Read more...

මොරටු සරසවි බිමක සුනඛ මළ සිරුරු

හෝමාගම, පිටිපන අයි.එස්.බී.එන් හරිත සරසවිය අද්දර පිහිටි මොරටු විශ්ව විද්‍යාලය සතු භූමි භාගයක මිය ගිය සුනඛයන් දෙදෙනෙකුගේ සහ බළලුන් දස දෙනෙකුගේ මළ සිරුරු තිබූ බව ‘රේ ඔෆ් හෝප්’ සත්ව සංවිධානයේ සමාරම්භක ඉරාකි කොඩිතුවක්කු මහත්මිය කියයි.

Read more...

ගිවිසුම් අත්සන් තබා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගනී

  • මහත් ආන්දෝලනයට පත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම පිළිබඳ ගිවිසුම මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා ඇත.

Read more...

සයිටම් වෙනුවට රෝහල රජයට ගෙන වැඩක් නෑ - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සයිටම් ආයතනයට සම්බන්ධ රෝහල රජයට පවරා ගැනීම සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි විකුණන ආයතනය සම්බන්ධ ගැටලුවට විසදුමක් නොවන බවත් එය විසඳුමක් ලෙස ආණ්ඩුව හා සමහර වෘත්තීය සමිති ඇතුලු පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කරමින් ජනතාව නොමුඟ යැවීමට උත්සාහා කරන බව පෙනී යන බවත් සඳහන් කරමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර සිටියි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.