Menu

logo new 2015-5-11

Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 05 July 2017

දැයට දුටු ගැමුණු කුමරුවන් හා විහාර මහාදේවී දුවණියන් ලබා අධිෂ්ඨාන පූජාවක්

ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා දැයට දුටුගැමුණු කුමරුවන් හා විහාර මහා දේවී වැනි දියණියන් බිහිකිරීම සදහා ආශිර්වාද කිරීමේ අධිෂ්ටාන පිංකමක් අම්පාර ඓතිහාසික ලාහුගල මගුල් මහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read more...

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකට ඝාතකයාට මරණ දඩුවම

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් විත්තිකරුට මරණීය දඬුවම නියම කර තිබේ.

Read more...

තහනමට පෙර මුතුරාජවෙල කොළඹ කුණුවලින් ගොඩ කිරීමේ චම්පිකගේ සැලසුමක් ..!

මුතුරාජවෙල වගුරුබිම වෙත කොළඹ නගරයේ එක් රැස් වන කුණු දැමීම තහනම් කරන ලෙස නියෝගය අනිද්දා දින අධිකරණය විසින් නිකුත් කිරීමට නියමිත අතර එය කොළඹ නගරයේ එක්රැස්වන කුණු දැමීම සදහා මහත් බාධාවක් වන බැවින් මේ වනවිට ප්‍ර දේශවාසීන් විසින් දැඩි විරෝධයක් දක්වා එය වැලැක්වීමට නීතිමය පියවර ගනිමින් පවතී

Read more...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රටට අනවශ්‍යයි - තුන් නිකායේ නාහිමිවරු කියති

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැති බවටත්, අතුරුදන් වූවන් පිළිබද පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ඒ පිළිබදව මැති ඇමැතිවරුන්ට තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට කාලයක් ලබාදෙන ලෙසටත්, සයිටම් ප‍්‍රශ්නය කඩිනමින් විසදීමටත්, රජය වහා කටයුතු කළ යුතු බවට ඊයේ (04) සවස අස්ගිරි මහා විහාර මූලස්ථානයට රැස්වූ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කළහ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.