Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 06 July 2017

වරකා ගහට හෙණ ගහගෙන අස්ගිරියට පායපු සඳ

සභ්‍ය ලෝකය ඉදිරියේ මිනීකන්නන්ගේ දේශයක් ලෙසින් නාමකරණයවීමේ ප්‍රපාතය දෙසට රට ඇදගෙන ගිය ප්‍රවේගය යන්තම් මන්දනය කරවාගෙන වසර දෙකහමාරක් පමණි. යළි මානුශිකත්වයකරා, සභ්‍යත්වයකරා කඳු මුදුන දෙසට අසීරුවෙන් ඇදෙන්නට වෙර දරන ගමනට අඩ-කොට තබන්නට රෙදි කරටගෙන ඉදිරිපත්වන උන්නාන්සේලාගෙන් නම් අදටත් අඩුවක් නැත. මෙවර එතැනට පැන ඇත්තේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමියන්ය.

Read more...

උමා ඔයට තවත් කමිටුවක්

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

Read more...

ආරක්ෂක ලේකම් හා ජනාධිපති ලේකම් ඉල්ලා අස්වීමේ ඇත්ත හේතුව මෙන්න

ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් සිය නිළ ධූරය වන ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බව ලිපියක් මගින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී සිටියේය. එහි ඉල්ලා අස්වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.