Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 14 August 2017

සංඛ්‍යාත ගණුදෙනු මැද්දේ මුහුන්දන් කනකේ ඉල්ලා අස්වේ

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

Read more...

ඉල්ලා අස්විය යුතු අනුපිළිවෙලක් ගැන ඩිලාන් කියයි

අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉල්ලා අස්වූ අකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ද ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

Read more...

රාජපක්ෂලාගේ පරීක්ෂණ ශීඝ්‍රගාමී වෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read more...

විජේදාසට මහින්ද පිලේ සහය

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංගයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52ම ඇමැතිවරයාට සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.