Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 16 August 2017

සමාව නොගත්තොත් පන්නනවා - අගමැති විජේදාස රාජපක්ෂට දන්වයි

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතා රජය අපහසුතාවයට පත්වන අකාරයට පසුගිය කාලයේ සිදු කළ වැරදි ක්‍රියා සහ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ. එසේ නොවුන හොත් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවද ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කිරීමට සිදුවන බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ. අමාත්‍ය ධූරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මල්වතු සහ අස්ගිරි අනුනාහිමිවරුන්ගෙන් ලිපි දෙකක් ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ.

Read more...

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක ගැටළුවක්

නීතිපති දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපිගොනු පරීක්ෂා කිරීම් කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එන්.ආර්. අබේසූරිය මහතා පවසයි.

Read more...

ක්‍රිකට් සභාපතිගේඅවුල පරාජයන්ට හේතුවක් - අර්ජුන

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read more...

කැබිනට්ටුවේ මතවාද ගැටුමක්

ඉකුත් රජය සමයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ මාතෘකාව ඊයේ (15) පැවැති කැබිනට් රැස්වීම උණුසුම් කළ බව වාර්තාවේ.

වත්මන් රජය පත්වී වසර දෙක හමාරක් පමණ ගතවී ඇතත් පසුගිය රජයේ සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නැති බව ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.