Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 17 August 2017

නාවික හමුදාවේ නව හමුදාපති ට්‍රෙවිස් සින්නයියා

නාවික හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස ට්‍රෙවිස් සින්නයියා මහතා පත්කර තිබෙන බව වාර්තා වේ. අද (17) ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සින්නයියා මහතාගේ පත්කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

Read more...

කෘත්‍යධිකාරී මණ්ඩලයේ විජේදාස ගැන යෝජනාව සම්මතයි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් අද (17) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පිළිබඳව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

Read more...

මෝටර් සයිකල් සැහැල්ලු වාහන සදහා සහනයක්

එන්ජින් ධාරිතාව 150cc ට අඩු මෝටර් සයිකල් සඳහා වන ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට සීයයට අනුවකින්(90%) අඩු කිරීමට රජය තීරණය කොට ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read more...

ස්වදේශ කටයුතු ලේකම් හිතුමතේ තීන්දු හේතුවෙන් රාජ්‍ය තනතුරුවලට බලපෑම්

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ගෙන ඇති අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය තන්ත්‍රෙය් තනතුරු හෑල්ලුවට ලක්වී ඇති බව වාර්තාවේ. 

Read more...

කෝටි 71කට මොකද වුනේ දන්නේනෑ -- බැදුම්කර විධායක නිලධාරී කියයි

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි තමා දන්නේ නැතැයි පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (16) පැවසීය.

Read more...

වයඹට වෛද්‍ය පීඨයක්

වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති අතර ඉදිරියේදී සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවලට අනුබද්ධව ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.