Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 18 August 2017

පනත සම්මත නොවීමෙන් විගණනයේ වැඩ අවුලක

නව විගණන පනත සම්මත නොවීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන කොමිසමේ කටයුතු අක‍්‍රීය වී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ පැවසීය.

Read more...

රයන් අධිකරණයට භාර වීමෙන් පසු රිමාන්ඩ් භාරයට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (18) නියෝග කළේය.

Read more...

විජේදාස ඇමති තුමා ඉවත් විය යුතුයි - අජිත් පී පෙරේරා

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නොමැති බව පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.