Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 24 August 2017

මහෝපාසිකාවගේ වෙසක් උත්සවයේ අරක්කු බිල රු.153,608 යි

යුනෙස්කෝ වෙසක් උත්සවය පැවති 2014 වසරේ මැයි 20 වනදා සිට 24 වනදා තෙක් දින 04ක කාලයක් සඳහා පැරීසියට ගිය විශ්‍රාමික ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඇ‍යගේ ඥාති කාන්තාවක වන ඩේසි ෆොරස් මහත්මිය ඇතුළු සිව් දෙනෙකුගේ සංචාරය සඳහා වැය වූ රුපියල් දෙකෝටි පනස්ලක්ෂ අසූදහස් හයසිය අසූඑකයි ශත හතලිස් නවයක (රු. 2,508,0681.49) බිලේ රුපියල් එක්ලක්ෂ පනස් තුන්දහස් හයසිය අටක (රු.153,608) මුදලක් වැය කර ඇත්තේ මත්පැන් පානය සඳහා බව අදාළ බිල්පත් පිරික්සීමේදී අනාවරණය වේ.

Read more...

රණවිරුවෙකුට මිනීමරුවෙක් වෙන්නත් බෑ මිනීමරුවෙකුට රණවිරුවෙක් වෙන්නත් බෑ - නව නාවික හමුදාපති

ඔබ කෙතරම් වීරයෙක් වුවත් ඔබට අපරාධ කරන්න අයිතියක් නැතැයිද, යුද්ධයේ හොඳම වීරයා වුව අධිකරණයකින් වැරදිකරු බව තීරණය කරයි නම් කිසිදු සමාවක් නොදෙන බවද, නිල ඇඳුම ඇඳීම කිසිවෙකුට මිනී මැරීමට, අපරාධ කිරීමට හෝ කිසිවකු වද හිංසාවලට ලක් කිරීමට අයිතියක් ලබා නොදෙන බව ද නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පැවසීය.

Read more...

පළාත් සභා එකම දිනයක

පාර්ලිමේන්තුව නිශ්චිත කරන ලද එකම දිනකදී සියලු පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නියමයන් ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කළේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.