Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Friday, 25 August 2017

තලතාට අධිකරණය , ගාමිණිට බුද්ධ ශාසනය

නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read more...

නාහිමිවරුන්ට ජනපති පිටුපායි

බුද්ධ ශාසන කටයුතු පිළිබද අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නැයි ඊයේ (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් රජයට දැඩි ලෙස අවධාරණය කර ඇති අතර, එම ඉල්ලීම නොසලකා හරිමින් අගමැතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් නව පත්වීම සිදුකර ඇත.

Read more...

සින්නායියාගෙන් කරන්නාගොඩ මිලියන 500 වන්දියක් ඉල්ලයි

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාගෙන් රු.මිලියන 500ක් වන්දියක් ඉල්ලයි. අගෝස්තු 13 වැනිදා සිය නීතිඥයන් මගින් මෙම වන්දිය ඉල්ලා ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ ප්‍රකාශයකින් තමන්ට ඒරෙහිව චෝදනා නැගීම හේතුවෙනි.

Read more...

පළාත් පාලන සංශෝධන පනත සම්මත වේ.

20 වන සංශෝධනයට අදාළව පළාත් පාලන සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී එය ඡන්ද 120 කින් ජයග්‍රහණය කොට ඇති බව වාර්තාවේ.  ඒකාබද්ධ විපක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

Read more...

මේ ආණ්ඩුව වගේ තවත් ආණ්ඩුවක් නැත

විවාහ ජීවිතයේ අවුල් ඇති වූ විට විවාහ සංවත්සර ද අමතක වී යයි. ගෙවී ගිය සතිය ද ඒ හා සමානම සතියක් විය. ජාතික ආණ්ඩුව පත් වී දෙවැනි සංවත්සරවය පසුගිය බ‍්‍රහස්පතින්දාට යෙදී තිබිණි. ජාතික ආණ්ඩුවට බලයට පත්වූයේ 2015 වසරේ අගෝස්තු 17 වැනිදාය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතාගේ මතභේදාත්මක ඉල්ලා අස්වීමත් ඒ නිසාම ඇති වූ වේදනාවත් නිසා ජාතික ආණ්ඩුවේ පිහිටුවා වසර දෙකක් ගතවීමේ සංවත්සරය කාටත් නොදැනීම ගෙවී ගියේ සංවත්සරයක් ද නොමැතිවය.

Read more...

අපි සාධාරණව බදු ගහන්නෙ - එරාන් වික්‍රමරත්න

නව ආදායම් බදු පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.