Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Saturday, 26 August 2017

චාමර කපුගෙරද එක් දින නායකත්වයට

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දැනට උප නායක වශයෙන් කටයුතු කරන චාමර කපුගෙදර පත් කර තිබේ. ඒ එක් දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංගට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තරග දෙකක ක්‍රීඩා තහනමක් පැනවීමට පියවර ගනු ලැබීමත් සමගය.

Read more...

ඡන්දය දෙසැම්බර්වලට පෙර

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ හෙයින් පළාත් පාලන ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි

Read more...

කරුණු දෙකක් මත ගබ්සාව නීති ගත කිරීමට පියවර

ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගනිමින් ගබ්සාව නිතිගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා පරාජනන සංගමය පවසන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මේ වන විට ඊට අදාල කෙටුම්පත යොමුකර ඇති බවයි.

Read more...

දුෂණය කොට මරා දැමූ පාසල් සිසුවියගේ දුෂකයා අත්අඩංගුවට

පසුගිය 23 වනදා ගිරිබාව ප‍්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර මරා දැමූ සිද්ධියට අදාල සැකකරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

Read more...

පුරවැසි අත්වැල පුළුල් පෙරමුණක් - ජනපති

“පුරවැසි අත්වැල්“ සහ “ග්‍රාම ශක්ති“ ජාතික වැඩසටහන්, රට දිනවීම සඳහා ගෙනයන පුළුල් වැඩපිළිවෙළක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read more...

උ/පෙල කාල සටහනේ වෙනසක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ව ලබන සැප්තැම්බර් 01 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය IIවන පත්‍රය සැප්තැම්බර් 04 වැනිදාට කල් දමනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.