Menu

logo new 2015-5-11

1255X100Shamrock-png

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 28 August 2017

රාජිතගේ විශ්වාසභංගය ඒකාබද්ධයේ රංගනයක්

රාජිත සේනාරත්නට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලබන දෝෂාභියෝගය රටේ දේශපානයේ ඒකාබද්ධ විපක්ෂයේ භුමිකාව තබා ගැනීමට මිස සත්‍ය ලෙස රාජිත සේනාරත්න ඉවත් කිරීම හෝ ඔහුගේ කාර්යයන් සදහා වන අකමැත්තක් නොමැතිව ගෙනෙන්නක් බවට මේ වන විට තොරතුරු වාර්තාවෙමින් පවතී

Read more...

ලොකු අතුළ මැරුණේ මහින්ද පහරදීමෙන්ද ? කාලය යටපත් කළ ඛේදවාකයක් එසවෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ හිටපු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප සංවිධායකයෙක් වූ විජයමුනි දේවගේ අතුල නිමලසිරි ජයසිංහ හෙවත් සුප්‍රසිද්ධ ලොකු අතුල අරලියගහ මන්දිරය තුලදී මරා දැම්මාද යන බරපතල සැකය ඔහුගේ ලඟම ඥාතීන් සහ හිතවතුන් තුල ඇති වී තිබේ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.